Help Us To Help Them
ගරුතර සභාපති ස්වාමින් වහන්සේගේ
මහනුවර මහ රෝහල (ශික්ෂණ) ට අනුබද්ධිත මහනුවර වකුගඩු ආරක්ෂක සංගමය මානව නිරෝගී භාවය අරමුණූ කොට උදාර පරමාර්ථ සධනයහිලා පිහිටවාගත් වටිනා සංවිධානයකි.
එම සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම @)!& මාර්තු මස් 18 වන් දින මහනුවර මහ රෝහලේ ප්රධාන ශ්රවණාගාරයේදී පැවැත්වේ.