Help Us To Help Them
Bank of Ceylon , Kandy 7054824 or 190170
Peoples Bank, Kandy 003-2-001-2-0005757
Peoples Bank, Peradeniya 057-2-001-8-0002070
National Savings Bank 1-0015-01-04256
Commercial Bank, Kandy 8040053135
Sampath Bank 110060367733
Seylan Bank, Kandy 0170-30404117-101
Nations Trust Bank, Kandy 004215014570
වෙසක් ලිපි සගරාවේ කතෘ, උපාලි කේ. සල්ගාදු මහතා විසින් රුපියල් 3,206,500/= ක මුදලක් මහනුවර මහා රෝහලේ වකුගඩු ඒකකයේ වාට්ටු, අනිකුත් ඒකකවලට අවශ්‍ය උපකරණ ලබාදීමට සහ වකුගඩු රෝගීන්ට ආධාර පිණිස මහනුවර මහා රෝහලට අනුබද්ධිත මහනුචාර වකුගඩු ආරක්ෂක සංගමයට පරිත්‍යාග කිරීම.
මහනුවර ජාතික රෝහලේ හිටපු අධ්යක්ෂ, මහනුවර වකුගඩු ආරක්ෂණ සංගමයේ වර්තමාන ජේෂ්ඨ උප සභාපති ගරු, වෛද්‍ය ඩබ්.පී.ඒ.දිසානායක මහතාගේ අනුග්‍රහයෙන් රුධිරය පිරිසිදු කිරීමෙන් ජීවිතය පවත්වාගෙන යන අඩු අදායම් ලාභී රෝගියෙකුගේ පවුලේ ඉගෙනුම ලබන දූ දරුවනට පාසැල් උපකරණ පරිත්‍යාග කිරිම.

