Help Us To Help Them

Bank of Ceylon , Kandy         7054824 or 190170

Peoples Bank, Kandy             003-2-001-2-0005757

Peoples Bank, Peradeniya    057-2-001-8-0002070

National Savings Bank          1-0015-01-04256

Commercial Bank, Kandy     8040053135

Sampath Bank                       110060367733

Seylan Bank, Kandy               0170-30404117-101

Nations Trust Bank, Kandy   004215014570

වෙසක් ලිපි සගරාවේ කතෘ, උපාලි කේ. සල්ගාදු මහතා විසින් රුපියල් 3,206,500/= ක මුදලක් මහනුවර මහා රෝහලේ වකුගඩු ඒකකයේ වාට්ටු, අනිකුත් ඒකකවලට අවශ්‍ය උපකරණ ලබාදීමට සහ වකුගඩු රෝගීන්ට ආධාර පිණිස මහනුවර මහා රෝහලට අනුබද්ධිත මහනුචාර වකුගඩු ආරක්ෂක සංගමයට පරිත්‍යාග කිරීම.

Click Here for PIctures

මහනුවර ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ, මහනුවර වකුගඩු ආරක්ෂණ සංගමයේ වර්තමාන ජේෂ්ඨ උප සභාපති ගරු, වෛද්‍ය ඩබ්.පී.ඒ.දිසානායක මහතාගේ අනුග්‍රහයෙන් රුධිරය පිරිසිදු කිරීමෙන් ජීවිතය පවත්වාගෙන යන අඩු අදායම් ලාභී රෝගියෙකුගේ පවුලේ ඉගෙනුම ලබන දූ දරුවනට පාසැල් උපකරණ පරිත්‍යාග කිරිම.

© 2023 by Kandy Kidney Protection Society created with kandyonline.com

  • b-facebook