Kandy Kidney Protection Society is a registered organization (No. 97/10) in the Central province, started in 1997 to help the Kidney patients who are in need.
We are helping kidney patients in hospital and in their day to day life after. Every services offered by Kandy Kidney Protection Society is carried via the Kidney Dialisis Unit of Genaral Hospital Kandy.
මහනුවර වකුගඩු ආරක්ෂක සංගමය අසරණ වකුගඩු රෝගීන් හට් සරණ වීම සදහා පිහිට වු, මධ්‍යම පළාතේ ස්වේච්ඡා සංවිධානයක් ලෙස 1997 සිට ලියාපදිංචි කරන ලද ( ලි.ප. අංක 97/10) සංවිධානයකි.
අප සංවිධානය වකුගඩු රෝගීන්ගේ සුභසාධනය සදහාද, කාලින වකුගඩු රෝග සමාජයෙන් තුරන් කිරීම් සදහාද කැපවි සිටී.
Visit Us
Kandy Kidney Protection Society
Students Bikku Hostel
Malwathu Maha Viharaya
Sri Sangaraja Mawatha
Kandy
Sri Lanka
T - 0094 813 993 003
E -
W -
වෙසක් ලිපි සගරාවේ කතෘ, උපාලි කේ. සල්ගාදු මහතා විසින් රුපියල් 3,206,500/= ක මුදලක් මහනුවර මහා රෝහලේ වකුගඩු ඒකකයේ වාට්ටු, අනිකුත් ඒකකවලට අවශ්‍ය උපකරණ ලබාදීමට සහ වකුගඩු රෝගීන්ට ආධාර පිණිස මහනුවර මහා රෝහලට අනුබද්ධිත මහනුචාර වකුගඩු ආරක්ෂක සංගමයට පරිත්‍යාග කිරීම. Click Here for PIctures
Renal Screening Program
at Haguranketha Lemasooriya on
19 September 2019
Conducted by
Kandy Kidney Protection Society
මහනුවර මහා රෝහලට අනුබද්ධව ඉදිකර ඇති, වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝග නිවාරණ හා සහන සත්කාර මධ්‍යස්ථානයේ, නේවාසික රෝගීන් සහ රුධිර කාන්දුකරණ ඒකකයේ ප්‍රතිකාර ලබන අය සදහා ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන් Click Here....
මහනුවර සිංහල වෙළෙද පෙරමුණ අනුබද්ධිත “වනිතා එකමුතුව” විසින් වකුගඩු රෝගීන් හට රුපියල් 100000.00 (ලක්ෂයක) ක මුදලක් පරිත්‍යාග කිරීම 2019.06.28 දින, මහනුවර සිංහල වෙළෙද පෙරමුණ, වනිතා එකමුතුව මධ්‍යස්ථානයෙදී සිදුකෙරිණි. පින්තුර සදහා...

Constitution of KKPS
Click Here..
Services Offered
-
Fanancial Support to those who in need for the tests to be done from outside.
-
Medical camps and seminars to protect public from Kidney Problems.